💖💕💖🌸❤️💕💖💕💖🌸❤️💕

නිතර අසන ප්‍රශ්න - FAQ

Heesara.lk ගැන සියලු ප්‍රශ්න වලට පිළිතුරු - Porondam 20, Guardian Verified, මිල, ආරක්ෂාව

1. Heesara.lk යනු කුමක්ද?

Heesara.lk යනු ලංකාවේ විශ්වාසනීයම මංගල යෝජනා community platform එක. Dating site එකක් නොවේ, adult chat නැත. විවාහ අපේක්ෂිතයන් (18+ වයස) සඳහා පමණයි. පවුලේ අය සම්බන්ධ කරගෙන යෝජනා පළ කරයි.

2. Heesara.lk අය කිරීම් කෙසේද?

මුල් 100 profiles හීසර නොමිලේ ලබා දෙනවා - Free Verified. ඊට පසු Standard Package එක Rs.2500 / මාස 6 ක් සදහා. Premium Package එක Rs.5000 / විවාහය සිදුවන තුරු (කාල සීමාවක් නැත). free100 සහ Standard Packages මාස හයකට පසු නැවත අලුත් කිරීමට Rs.1500. තවමත් free100 ඉතිරිව ඇත.

3. පොරොන්දම් 20 යනු කුමක්ද? Heesara.lk හි එය නිවැරදිද?

පොරොන්දම් 20 යනු සිංහල විවාහ වල ගැලපීම බලන කරුණු 20යි - නැකැත්, ගණ, යෝනි, රාශි, රජ්ජු, නාඩි ඇතුළු. Heesara.lk හි උපන් දිනය, පැය/මිනිත්තු/AM-PM සහ දිස්ත්‍රික්කය අනුව Lagna + Chandra Rashi නිවැරදිව ගණනය කරයි. විස්තර සඳහා /porondam-20 බලන්න.

4. Guardian verification යනු කුමක්ද?

Spam සහ fun profiles නැති කිරීමට, contact details admin verify කරන තුරු hide කර ඇත. Guardian/භාරකරු ගේ phone/email admin verify කළ පසු පමණක් matches වලට contact පෙනේ.

5. Auto Top 10 ගැලපීම් යනු?

ඔබේ profile එකට (ශරීර + වර්ණය + උස + අධ්‍යාපනය + පොරොන්දම් 20 ඇතුළු කරුණු සලකා බැලීමෙන්)ලැබෙන score එකෙන් හොඳම ගැලපීම් 10 ක් පළමුව ස්වයංක්‍රියව පෙන්වයි. ඔබට අවශ්‍යනම් ඉතුරු සියල්ල පරික්ෂා කල හැකිය.

6. එක Account එකෙන් profiles කීයක්?

1 Account = 2 Profiles පමණයි. උදා: පුතා සහ දුව හෝ ඔබ සහ සහෝදරයා.

7. උපන් වේලාව අනිවාර්යද?

ඔව්, Real පොරොන්දම් සඳහා පැය/මිනිත්තු/AM-PM අනිවාර්යයි. වේලාව නැත්නම් Lagna ගණනය වැරදියි. ඔබට පොරොන්දම් අනවශ්‍යනම් profile create කිරීමේදී ඒ බව සලකුණු කල හැකිය.

8. 18+ වයස පමණක්ද?

ඔව්, විවාහ අපේක්ෂිතයන් සඳහා (18+ වයස) පමණයි. Heesara.lk ළමුන් සඳහා නොවේ.

9. PDPA Compliant යනු?

PDPA Act No.9 of 2022 අනුව ඔබේ data ආරක්ෂිතයි. Photos WebP compress, contacts hidden, admin only verification.

10. Report සහ Block කෙසේද?

එක profile එකකට 3 Report = Auto Block. Spam/fake profiles ඉවත් වේ.

11. Galle, Colombo, Kandy වැනි දිස්ත්‍රික්ක වලින් profiles තිබේද?

ඔව්, Galle, Colombo, Kandy, Matara, Kurunegala, Gampaha, Kalutara, Kegalle, Ratnapura, Anuradhapura, Jaffna, Badulla ඇතුළු සියලු දිස්ත්‍රික්ක වලින්. උදාහරණයක් ලෙස ඉහල ඇති බොත්තම ඔබා /mangala-yojana/galle බලන්න.

12. Heesara.lk විවාහය සහතික කරයිද?

නැත, Heesara does NOT guarantee marriage. Profiles users පළ කරයි, අපි matches පමණක් පෙන්වමු. කරුණාකර තහවුරු කරගෙන ඉදිරියට යන්න.

තවත් ප්‍රශ්නයක් තිබේද?

support@heesara.lk | +94 91 427 0377 | Galle, Sri Lanka

Contact UsCreate Profile →