Matrimony Sri Lanka | Mangala Yojana | මංගල යෝජනා Horoscope Matching
What is Porondam 20? පොරොන්දම් 20 යනු Mangala Yojana (මංගල යෝජනා) වලදී දෙදෙනාගේ ගැලපීම බැලීමට භාවිතා වන කරුණු 20යි. Matrimony Sri Lanka හි විවාහ ගැලපීම සඳහා භාවිතා කරන වඩාත්ම විශ්වාසනීය ක්‍රමය. Heesara.lk හි අපි ඔබේ උපන් දිනය, පැය/මිනිත්තු/AM-PM සහ උපන් දිස්ත්‍රික්කය අනුව Lagna degree + Chandra Rashi නිවැරදිව ගණනය කර Real පොරොන්දම් + Kuja, Shani, Rahu Dosha ලබා දෙමු.
🔮 සංස්කෘතික විශ්වාසයක් පමණයි - විවාහය සදහා සහතිකයක් නොවේ | Cultural belief only
Porondam 20 is 20-point horoscope compatibility check for Sri Lankan Mangala Yojana (මංගල යෝජනා). Score 15-20 = Excellent (Uththama), 10-14 = Good (Madhyama), Below 10 = Check dosha. Rajju and Nadi porondam are critical - if they fail, marriage not recommended even with high total. Heesara.lk is only Matrimony Sri Lanka site with auto Porondam 20 + Kuja/ Shani/ Rahu dosha + Guru Bhanga check.
ඔබේ උපන් වේලාව hr/min අනුව Lagna රාශිය සහ degree එක. උදා: මේෂ 12°
උපන් දිනය + දිස්ත්‍රික්කය අනුව සඳු සිටින රාශිය සහ නැකැත
Kuja (2,4,7,8,12), Shani 7th, Rahu 1st + Guru Bhanga auto check
ගැලපෙන එක් පොරොන්දමකට 1 ලකුණු. 18/20 = 90% Excellent. Original → Display
Porondam 20 score is not everything. Even with 17/20, Kuja Dosha can block marriage. Heesara.lk checks 3 extra dosha - only Matrimony Sri Lanka site with this logic:
Mars in 2,4,7,8,12 house. One-sided = Total 0% blocking. Both have = Suba Samya (සම) = OK. Guru Drishti cancels.
Heesara.lk: Shows Original 17→0Shani in 7th house. One-sided = blocking, but Guru drishti or Shani Bhanga cancels. Heesara shows Bhanga.
Blocking unless BhangaRahu in 1st house. Warning only, NOT critical. Heesara shows yellow warning, total stays 75% etc.
Not blocking - Heesara onlyඋපන් නැකැත අනුව මූලික ගැලපීම. 27 නැකැත් වලින් ගැලපීම බලයි. Chandra Rashi අනුව.
දේව, මනුෂ්‍ය, රාක්ෂ යන ගණ 3 න් චරිත ගැලපීම. Mental compatibility for Mangala Yojana.
ලිංගික හා ශාරීරික ගැලපීම. සතුන්ගේ සංකේත වලින්. Physical compatibility.
චන්ද්‍ර රාශි 12 න් මානසික ගැලපීම. Matrimony Sri Lanka main check.
රාශි අධිපතීන්ගේ මිත්‍රත්වය. Planet lord friendship.
එකිනෙකා පාලනය කිරීමේ හැකියාව. Mutual attraction.
දිනයේ සුබ අසුබ ගැලපීම. Daily luck matching.
දරුවන් හා වංශ වර්ධනය. Children & prosperity.
විවාහයේ ආයුෂ හා ස්ථාවර බව. Marriage longevity.
සෞක්‍ය හා ආයුෂ ගැලපීම. Health compatibility.
ඉතා වැදගත් - වැන්දඹු දෝෂය බලයි. Fail නම් විවාහය සුබ නොවේ. CRITICAL BLOCKING in Heesara.lk.
නැකැත් වේධ දෝෂ - බාධක. Obstacles. Critical blocking.
කුලය හා සමාජ මට්ටම. Social compatibility.
රුධිර හා ජාන ගැලපීම - දරුවන්ට වැදගත්. Blood & genes. CRITICAL for Mangala Yojana.
ග්‍රහයන්ගේ මිත්‍රත්වය. Planetary friendship.
පංච භූත ගැලපීම. Five elements matching.
ගෝත්‍රයේ ගැලපීම. Clan compatibility.
පුරුෂ / ස්ත්‍රී ලිංග ගැලපීම. Gender compatibility.
කුරුළු ගැලපීම - දෛනික සුබ. Daily fortune.
ආයුෂ ගැලපීම. Lifespan matching.
Check porondam for brides & grooms from your district:
Porondam 20 is 20-point horoscope matching for Mangala Yojana in Sri Lanka. It checks 20 factors like Nadi, Rashi, Gana, Rajju. 15+ is good. Rajju and Nadi are critical. Heesara.lk calculates Real Porondam with Lagna + Chandra Rashi.
සාමාන්‍යයෙන් 15/20 හොඳයි. 18/20 Excellent. නමුත් රජ්ජු සහ නාඩි දෙක අනිවාර්යයෙන් ගැලපිය යුතුයි. Heesara.lk හි 80%+ නම් කොළ පාටින් පෙන්වයි.
Yes, if both boy and girl have Kuja Dosha, it's Suba Samya (සම) = Not blocking. One-sided only is blocking. Heesara.lk shows green Suba Samya when both have.
Heesara.lk is only Matrimony Sri Lanka site with auto Porondam 20. Search by district - Galle, Colombo, Kandy, Matara, Kurunegala Mangala Yojana with instant Porondam 20 matching.
Profile එකක් සාදා ගැලපීම් බලන්න - Porondam 20 + Kuja Dosha
මුල් 100 Free Verified • Standard @ Rs.2500 • PDPA Compliant • 18+ only • Matrimony Sri Lanka